සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4196

වේගයෙන් දුවන අශ්වයා

n. courser

වේගයෙන් දුවනවා

vti. race

වේගයෙන් නගින දුම

n. gust

වේගයෙන් නික්මෙන දියවැල

n. spout

වේගයෙන් නික්මෙනවා

1. vt. jet
2. vti. spurt

වේගයෙන් නිතර සුළං හමන

wind-swept

වේගයෙන් පහතට වැටනවා

vi. plummet

වේගයෙන් පහරක් ගසනවා

vti. cut

වේගයෙන් පහරදීම

1. n. onset
2. n. onslaught

වේගයෙන් පිට කිරිම

n. ejaculation

වේගයෙන් පිටවීම

n. outburst

වේගයෙන් පිපිරීම

n. eruption

වේගයෙන් පුපුරන වෙඩිල්ල

n. dynamite

වේගයෙන් බසිනවා

vi. swoop

වේගයෙන් බැස ඩැහැගන්නවා

vi. swoop

වේගයෙන් බැහැර කරනවා

1. vt. spew
2. vt. spue

වේගයෙන් භෙළනවා

vti. dart

වේගයෙන් යන

1. a. impetuous
2. pacey

වේගයෙන් යන කුඩා නැව

n. caravel

වේගයෙන් යන සතා හෝ වාහනය

n. flyer

වේගයෙන් යනවා

1. v. career
2. v. course
3. vti. lick
4. vt. outpace
5. vti. run
6. vti. rush
7. vt. shoot
8. vti. speed

වේගයෙන් යන්නා

n. speedster

වේගයෙන් යවනවා

vt. expel

වේගයෙන් යාත්‍රා කරනවා

vt. scud