තවනවා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. ක්රි. උණුසුම් කරනවා; තාපනය කරනවා; ගිනියම් කරනවා; රත් කරනවා.
2. ක්රි. පුලුස්සනවා; දවනවා.
3. ක්රි. සමනය කරනවා; මර්දනය කරනවා; මඬිනවා.
4. ක්රි. තැවුලට පත් කරනවා; දුකට පමුණුවනවා.