දුෂ්කර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. කිරීමට අපහසු; දුක සේ කළ යුතු; අසීරු; අමාරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. අසීරු; අමාරු (සං. දුෂ්කර)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. arduous
2. a. complicated
3. a. difficult
4. a. hard
5. a. heavy
6. a. impassable
7. a. intricate
8. a. involute
9. a. laboured
10. a. rough
11. a. stiff
12. a. straitened
13. a. tough
14. a. tricky