ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1116

hebrew

1. a. යුදෙව්
2. n. යුදෙව් භාෂාව
3. n. යුදෙව්වා

hecatomb

a. ශතගෝබලිය

hecistotherm

Bot. අවමෝෂ්ණකය

heck

Art. නූල් බෙත්ම

heckle

1. n. කතාවට බාධා කිරීම
2. vt. බාධා කරනවා කථිකයෙකුට

hectare

1. Mng. භෙක්ටයාරය
2. n. භෙක්ටාරය
3. Civ. හක්ටාර
4. හෙක්ටයාරය
5. හෙක්ටාරය

hectic

1. a. උණ සහිත
2. a. කලබල සහිත

hectocotylization

හෙක්ටොකොටිලවීම

hectocotylus

හෙක්ටොකොටිලය

hectogram

1. n. ග්‍රෑම් 100
2. Mat. භෙක්ටොග්‍රෑම
3. හෙක්ටොග්‍රෑම

hectogramme

හෙක්ටොග්‍රෑම

hectograph

Acc. පිටපත් ගුණක යන්ත්‍රය

hectolitre

1. Civ. භෙක්ටොලීටරය
2. හෙක්ටොලීටරය

hectometer

1. Phy. භෙක්ටොමීටරය
2. හෙක්ටොමීටරය

hectometre

Mat. භෙක්ටොමීටරය

hector

vt. තර්ජනයෙන් බය ගන්වනවා

hedge

1. vti. කොටු කරනවා
2. Sur. බඩ වැටිය
3. n. බඩවැටිය
4. n. වැට
5. vti. වැට බඳිනවා

hedgehog

1. n. ඉත්තෑවා
2. වැටිහූරා

hedgerow

1. n. පැළඉණි වැට
2. n. බඩවැටිය

hedging

1. Eco. ඉදිරි රැකුම
2. n. ප්‍රාවීරණය

hedonic

1. Psy. සුඛ පරම
2. a. සුඛ විෂයක
3. Log. සුඛපරම

hedonics

Psy. ස්වාදනික විද්‍යාව

hedonism

1. Soc. ආස්වාද වාදය
2. Psy. ස්වාද වාදය
3. n. සුඛ පරමවාදය
4. Soc. සුඛපරම වාදය
5. Log. සුඛපරමවාදය

hedonist

n. සුඛ පරමවාදියා