ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1117

hee-haw

n. බූරුවාගේ නාදය

heebie-jeebies

1. n. කථා සාංකා සහිත
2. n. ච්ත්තාපර

heed

1. n. අවධානය
2. vt. ඇහුම්කන් දෙනවා
3. vt. කල්පනාවට ගන්නවා
4. vt. තකනවා
5. n. පරෙස්සම
6. vt. සලකනවා
7. n. සැලකිල්ල

heedful

1. a. අප්‍රමාද
2. a. සාවධාන

heedless

1. a. අනවධාන
2. a. අපරීක්ෂාකාරී

heedlessness

n. අප්‍රවේසම

heel

1. n. අඩිය
2. vti. අඩියක් යොදනවා
3. Aes. ඇලය
4. n. නැවේ ඇලය
5. Art. පස්ස
6. n. විලුම
7. n. විලුඹ
8. n. විළුඹ
9. vti. විළුඹෙන් ගසනවා

heft

Psy. බර

hefty

1. a. තඩි
2. a. ප්‍රබල
3. a. විශාල
4. a. ශක්තිමත්

hegemonism

සාමස්තිකාධිපත්‍යවාදය

hegemony

1. n. ආධිපත්‍යය
2. පාලනය
3. Soc. රාජ්‍යන්තරනායකයා
4. n. රාජ්‍යයන් අතර නායකත්වය

hegira

n. මුස්ලිම් වර්ෂයේ මුල

heidelberg man

1. Psy. භෙයිඩල්බර්ග් මිනිහා
2. Soc. හයිඩ්ල්බර්ග් මානවයා

heifer

1. n. නෑම්බි
2. n. වැස්සී

heigh

int. ආ

height

1. n. අග්‍රස්ථානය
2. n. ආරෝහය
3. n. ඉහළ
4. n. උස
5. n. උස් බව
6. n. උස් ස්ථානය
7. n. කෙළවර
8. n. මුදුන

heighten

1. vt. අධිකත්වයට පමුණුවනවා
2. Aes. උච්චනය
3. උච්චීකරණය
4. vt. වඩා බලවත් කරනවා
5. vt. වැඩි කරනවා
6. vt. වැඩිකොට දක්වනවා

heighting

1. Sur. උස ගැනීම
2. උස නිර්ණය
3. උච්චතා නිර්ණය

heinous

1. a. අතිදුෂ්ට
2. a. ඉතා දරුණු
3. a. සාහසික

heir

1. උරුමකරු
2. n. උරුමක්කාරයා
3. n. හිමිකාරයා

heir apparent

1. n. ඔටුන්න හිමි තැනැත්තා
2. n. යුව රජ
3. Law. විද්‍යමාන උරුමක්කාරයා

heir presumptive

Law. අනුමේය උරුමක්කාරයා

heir-at-law

Law. නීත්‍යනුකූල උරුමක්කාරයා

heiress

1. Acc. උරුමක්කාරිය
2. n. උරුමක්කාරී
3. උරුමකාරිය