පස්ස
passa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. පිටුපස ; පසුපස.
2. පාර්ශ්වය ; පැත්ත ; ප්රදේශය.
3. පුරාණ ලංකාවේ විශාල ප්රදේශයක් හැඳින්වීමට භාවිත කළ නාමයක්.
4. (පාරිභා.) යතුකැටයේ කොටසක්.
1. වි. අවසානයට අයත් ; පශ්චිම.
2. පිටුපස වූ ; පශ්චාද්භාගයට අයත් වූ
3. ගතවුණු ; ගෙවී ගිය.
4. යට කොටසෙහි වූ.
5. මත්තෙහි වන.
6. අනුව යන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. ඇලපත; පැත්ත.
න. ඇලපත; පැත්ත.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. පාර්ශය, පස, ඇලය.
ක්රි. (√ භු. දිස, පෙක්ඛන, බැලීමෙහි +ති), බලව, නිරීක්ෂණය කරව. (පි. 380)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- passa 1.1 nt (of the body) side; rib
- passa 1.2 nt side; edge; border
- passa 1.3 nt (of a mountain) slope; side
- passa 1.4 adj near to; neighbouring; bordering
- passa 2.1 imp see!; look (at)! [passa + a]
- passa 2.2 masc seer; who sees [passa + a]