විලුඹ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. යටිපතුලේ මුල් කෙළවර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. විළුඹ

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. heel
2. Civ. quoin