සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4082

විලියනය

defusion

විලිරුදා

n. labour pains

විලිරුදාව

n. labour

විලිලනවා

v. labour

විලිස් චක්‍රය

Med. circle of willis

විලීන

1. a. decomposed
2. Che. fused
3. a. melted
4. a. molten

විලීන කරනවා

Phy. fuse

විලීන වෙනවා

1. Che. fuse
2. v. melt

විලීනවීම

melting

විලීයනය

defusion

විලුද වැනි

1. Bot. velutinous
2. Bot. velvety

විලුප්ත

a. disappeared

විලුම

n. heel

විලුම්පනය

n. plundering

විලුම්පනය කරනවා

vt. harry

විලුඹ

1. n. heel
2. Civ. quoin

විලුඹෙන් පොඩි කරවා

v. crunch

විලේඛ

1. Bot. striae
2. Phy. striations

විලේඛන

striations

විලේඛනය

incising

විලේඛය

1. fasciole
2. Geo. slickenside
3. Geo. stria
4. Geo. striae
5. Bot. striation
6. slickensides

විලේඛවල හැඩ

striations

විලේඛිත

1. Bot. striate
2. striated

විලේපන

1. Soc. cosmetics
2. st. ointment
3. cosmeties