සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4083

විලේපන වේදය

cosmetology

විලේපනය

n. ointment

විලේපය

Med. paste

විලෝකනය

n. view

විලෝචනය

n. sight

විලෝපක

predatory

විලෝපනය

1. n. abrogation
2. predation
3. n. robbing

විලෝපනය කරනවා

v. abrogate

විලෝපය

1. n. destruction
2. n. robbery

විලෝපිකයා

predator

විලෝපියා

n. predator

විලෝපී

predaceous

විලෝම

1. adj. converse
2. a. opposite
3. a. reverse

විලෝම වර්ධනය

stagflation

විලෝම වශයෙන්

adv. conversely

විලෝමය

1. n. alternative
2. n. converse

විවක්ෂිතාක්ෂර බන්ධය

acrostic

විවක්ෂිතාක්ෂරබන්ධය

n. acrostic

විවකිච්ඡා

doubt

විවකිච්ඡාව

doubt

විවචූර්ණ

decorative

විවට

1. a. open
2. Soc. overt

විවට ගිණුම

Eco. open account

විවට ලිප් ක්‍රමය

Che. open-hearth process