විලෝම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. විරුද්ධ ; විපරීත ; අනුකූල නොවූ.
1. වි. අනුකූල නොවූ ; විරුද්ධ ; විපරීත.
නා.ප්ර. විරුද්ධ ලෙස ගැනීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. අනුකූල නොවූ; විපරීත (පා. විලොම)
වි. විරුද්ධ ; විපරීත ; අනුකූල නොවූ.
1. වි. අනුකූල නොවූ ; විරුද්ධ ; විපරීත.
නා.ප්ර. විරුද්ධ ලෙස ගැනීම.
වි. අනුකූල නොවූ; විපරීත (පා. විලොම)