විලෝපියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. අනෙක් සතුන් ගොදුරු කරගන්නා සතා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනෙක් සතුන් ගොදුරු කර ගන්නා සත්ත්වයා (පා. විලොපී සං. විලොපින්)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. predator
නා. අනෙක් සතුන් ගොදුරු කරගන්නා සතා.
නා. අනෙක් සතුන් ගොදුරු කර ගන්නා සත්ත්වයා (පා. විලොපී සං. විලොපින්)
n. predator