විලෝකනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැලීම ; අවලෝකනය.
2. විශේෂයෙන් බැලීම ; ලෝකානුකම්පාවෙන් බුද්ධාඞ්කුරයන් බලන පස්මහ බැලුම්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බැලීම (පා. විලොකන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. view
1. නා. බැලීම ; අවලෝකනය.
2. විශේෂයෙන් බැලීම ; ලෝකානුකම්පාවෙන් බුද්ධාඞ්කුරයන් බලන පස්මහ බැලුම්.
නා. බැලීම (පා. විලොකන)
n. view