විලෝපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නැසීම.
2. කොල්ලකෑම ; පැහැර ගැනීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. destruction
2. n. robbery