විවට
vivaṭa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. සසරට විරුද්ධ වූව ; නිවන.
2. භික්ෂූන්ගේ සිවුරෙහි මැද කොටස.
3. ඇරීම ; විවෘත කිරීම.
1. වි. නොවැසූ ; විවෘත ; ආරක්ෂා නොකළ.
2. නිදහසේ කළ හැකි ; නීතිරීති වලින් බැඳි නැති.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ප්රකට වූ; විවෘත කළ; විවෘත වූ; හරින ලද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. විවෘත, වැසුම් ඇරිය. (පි. 478)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- vivaṭa 1 pp uncovered; unconcealed [vi + √var + ta]
- vivaṭa 2 pp revealed; opened; clarified; made clear [vi + √var + ta]
- vivaṭa 3 pp opened [vi + √var + ta]