විලේපනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ශරීරයෙහි ආලේප කිරීම සඳහා සඳුන් ආදියෙන් සාදන ලද කල්කය ; විලවුන්.
2. උපයෝගය ; තැවරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සිරුරෙහි ගල්වන කල්කය (පා. විලෙපන)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. ointment