විලීන
vilīna
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. ද්රව වූ ; උණු වී ද්රව වූ.
2. උණු වූ.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ද්රව වූ; උණු වූ (පා. සං. විලීන)
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. උණු කිරීමෙන් බුරුල් කළ; දිය කළ; දියාරු වූ.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. decomposed
2. Che. fused
3. a. melted
4. a. molten
Digital Pāḷi Dictionary
- vilīna 1 pp [vi + √lī + na]
- vilīna 2 pp (comm) dripping from both sides [vi + √lī + na]