සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 4081

විලාසිතා

st. fashion

විලාසිතා වටය

1. Aes. dress circle
2. Aes. grand circle

විලාසිතාකාරී

Aes. fashionable

විලාසිතාගත

Aes. fashionable

විලාසිතාව

Aes. fashion

විලාසිතාවට අනුරූප නොවූ

adj. unfashionable

විලාසිනී

1. st. beauty
2. n. belle
3. n. coquette
4. n. flirt
5. n. geisha

විලි පහරනවා

vti. labour

විලි විලී සැඩ සුළං (ඕස්ට්‍රේලියාව අසබඩ)

willy-willies

විලිංගික

non-sexual

විලිකඩ

panties

විලිකුම්

a. ripen

විලිඛිත

1. striate
2. striated
3. striped

විලිඛිත රටා

graviata

විලිජර්

veliger

විලිත්තනවා

v. grin

විලින

a. melted

විලින වෙනවා

Phy. fuse

විලිප්පුව සෑදෙනවා

v. convulse

විලිබිත

Bot. striped

විලිබිය ඇති

a. modest

විලිබිය නැතිකම

n. effrontery

විලිම්පනය

n. ointment

විලිමුවා

n. monkey