විලේඛ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. වයිරම ; සෛලවල පිටත දාරයන්හි ඇති නොපැහැදිලි වයිරම්.
2. ග්ලැසියරයක් පාෂාණ සුන්බුන් ඇදගෙන යාම නිසා එහි සෑදෙන සීරීම් ලකුණු.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Bot. striae
2. Phy. striations