ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1118

heirloom

1. Law. දයස්වය දා
2. n. පාරම්පරික වස්තුව

heirship

1. Acc. උරුමක්කාරභාවය
2. Soc. උරුමත්වය

hejira

n. මුස්ලිම් වර්ෂයේ මුල

hekistotherm

අවමෝෂ්ණය

heleoplankton

පොකුණු ප්ලවාංග

helianthine

හෙලියැන්තයින්

helianthus

n. සූර්යකාන්තා මල්

helical

1. Ele. භෙලික්සීය
2. a. සර්පිලාන
3. හෙලික්සීය

helicase

හෙලිකේස්

helichrysin

හෙලික්‍රයිසින්

heliciform

Bot. සර්පිලාභ

helicity

හෙලික්සතාව

helicoid

1. සර්පිල හැඩ
2. a. සර්පිලාභ
3. හෙලික්සාභය

helicopter

1. n. භෙලිකොප්ටර යානාව
2. හෙලිකොප්ටර යානාව

helicotrema

හෙලිකොට්‍රෙමා

helio-zincography

සූර්ය සින්ක් මුද්‍රණය

heliocentre

Geo. සූර්ය කේන්ද්‍රය

heliocentric

adj. සූර්ය කේන්ද්‍රීය

heliograph

1. n. ඡායාචිත්‍රය
2. ඡායාවත්‍රය
3. Geo. සූර්යතාප දර්ශකය
4. Civ. හේලි රේඛය
5. Geo. හේලියෝග්‍රාපය

heliolatry

1. Soc. ඉරු දෙවියන් ඇඳහීම
2. Soc. සූර්ය වන්දනය

heliometer

1. Geo. සුර්යතාපමානය
2. සූර්යතාපමානය
3. Geo. හේලියෝමීටරය

helionasty

Bot. සෞර සන්නමනය

heliophilous

1. සෞරකාමි
2. Bot. සෞරකාමී

heliophobic

Bot. සෞරාපග