ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1119

heliophyte

Bot. සෞරශාකය

helioscope

1. n. සූර්ය දර්ශකය
2. Geo. හේලියෝස්කෝප්

heliostat

1. හෙලිස්ථාපය
2. හේලියෝස්ථාපය
3. Sur. හේලිස්ථාපය

heliotrope

1. Sur. ආලෝක කදාව
2. n. සූර්යකමල
3. සූර්යාලෝක කදාව

heliotroper

Sur. හේලියෝට්‍රෝපය

heliotropism

Bot. සෞරාවර්තනය

heliozoan

හීලියොසොව්වා

heliport

n. භෙලිකොප්ටර තොටුපොළ

helium

1. Ele. හිලියම්
2. හිලීයම්
3. Phy. හීලියම්

helix

1. n. කුණ්ඩලය
2. Bot. කොම්බුව
3. Mat. භෙලික්සය
4. Che. භෙලික්සිය
5. Art. සර්පිල
6. Art. සර්පිලය
7. හෙලික්සය
8. හෙලික්සිය
9. හේලික්සය

hell

1. n. අපාය
2. n. අවා
3. n. දුගතිය
4. n. නරකය
5. n. නරකාදිය
6. n. නරකාවාටය
7. n. නිරය

hell-bent

1. a. අපරික්ෂාකාරී සහ මුරණ්ඩු
2. a. හිතුවක්කාර

hell-for-leather

a. ඉතා මහත් වේගයෙන්

helladic

1. Log. නිරය
2. Aes. හැලඩික

hellenic

1. a. ග්‍රීක
2. a. ග්‍රීසියට අයත්
3. Log. භෙලනික
4. හෙලනික

hellenism

1. Aes. භෙලනික වාදය
2. Aes. භෙලනිකවාදය
3. හෙලනික වාදය
4. හෙලනිකවාදය

hellenistic

1. Log. භෙලනිස්තික
2. හෙලනිස්තික

hellhole

පීඩාකාරී හෝ අප්‍රසන්න තැනක්

hellhound

1. බල්ලෙකු හැඩ ගත් භූතයා
2. මහා කරදරකාරයා

hellion

1. මුරණ්ඩු
2. රස්තියාදුකාර
3. හිතුවක්කාර

hellish

1. a. අතිඝෝර
2. a. අපා
3. a. ඉතා නපුරු

helm

1. n. ආරක්ෂක තොප්පිය
2. n. පාලකස්ථානය
3. n. පාලනය
4. n. ශිරස්කය
5. n. සුක්කානම

helmet

1. n. ආරක්ෂක තොප්පිය
2. n. ශ්‍රීර්ෂකය
3. Bot. ශිරෂ්කය
4. n. ශිරස්කය
5. ශිර්ස්කය
6. ශීර්ෂකය
7. Civ. සිරස්කය

helminth

හෙල්මින්තයා