සුක්කානම
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. වාහනයක් හෝ යාත්රාවක් හෝ දිශා ගැන්වීමට උපකාර වන මෙවලම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. රථයක ගමන් මග හසුරුවන මෙවලම (දෙ. கக்கான்)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. helm
2. n. rudder
3. n. steering gear
4. n. steering wheel
5. steering-gear