හෙලික්සියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කම්බියක් කවාකාර සිලින්ඩරයක් වටේ එතූ විට ලැබෙන හැඩය ; සර්පිලය ; කුණ්ඩලය.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. helix2. spiralසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1914 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4949 ← හෙලික්සාභය හෙලික්සීය →