නිරය
niraya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ප්රීතියෙන් තොර වූ ස්ථානය; අපාය; නරකය.
2. නා. ක්රීඩාවක යෙදී සිටින පුද්ගලයකුට නොහොත් පිලකට හිමි වන වාරය; ක්රීඩා වාරය; අත; ඉනිම.
බුද්ධදත්ත පාලි අකාරාදිය
පු. නරකය; පව් කළ වුන් ඉපද දුක් විඳින තැන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නරකය, අපාය. (පි. 340)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Digital Pāḷi Dictionary
- niraya 1 masc hell; hell realm [nir + √i > ay + *a]
- niraya 2 nt hell; hell realm [nir + √i > ay + *a]