සුමඞ්ගල පාලි ශබ්දකෝෂය – 555
නිරපෙක්ඛ
පු. උපේක්ෂා රහිත. (පි. 340)
නිරබ්බුද
න. අර්බුද රහිත, අර්බුද සියක් ලක්ෂය, අබ්බුද බලනු. (පි. 340)
නිරය
පු. නරකය, අපාය. (පි. 340)
නිරයපාල
පු. නිරයපාලයා. (පි. 340)
නිරවසෙස
පු. අවසෙස රහිත, ඉතුරුනැති. (පි. 340)
නිරසන
න. දුරුකිරීම. (පි. 340)
නිරස්සාද
පු. ආස්වාද නැති, සැනසීමක් නැති. (පි. 340)
නිරාකති
ති. දුරු කිරීම, නිරාකූල. (පි. 340)
නිරාකරණ
න. බැහැර කිරීම, ඉවත්කිරීම. (පි. 340)
නිරාකරොති
ක්‍රි. (√ භු. කර, කරණෙ කිරීමෙහි, නි+කර+ති) දුරුකරයි. (පි. 340)
නිරාකුල
පු. ආකුල රහිත. (පි. 340)
නිරාතඞ්ඛ
පු. ලෙඩ රහිත, දොස් රහිත. (පි. 340)
නිරාමය
පු. නිරෝගී, ආමරහිත. (පි. 341)
නිරාමිස
න. ආමිස රහිත.
පු. ආමිස රහිත. (පි. 341)
නිරාරම්භ
පු. ආරම්භ රහිත. (පි. 341)
නිරාලම්භ
පු. ආලම්භන රහිත. (පි. 341)
නිරාලය
පු. ආලය රහිත. (පි. 341)
නිරාස
පු. ආසා රහිත, තෘෂ්ණා රහිත. (පි. 341)
නිරාසය
පු. ආසය රහිත. (පි. 341)
නිරාසව
පු. ආශ්‍රව රහිත. (පි. 341)
නිරාහාර
පු. ආහාර රහිත. (පි. 341)
නිරින්ධන
න. ඉන්ධන රහිත, දරනැති. (පි. 341)
නිරීහ
ති. නොසෙල්වෙන, අකර්මණ්‍ය. (පි. 341)
නිරුජ්ඣති
ක්‍රි. (√ භු. රුධි, ආවරණෙ, වැසීමෙහි +ති) නිරුද්ධවෙයි. (පි. 341)