නිරාලය

nirālaya

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. නොඇලීම; අසතුට; පඤ්චකාමයෙහි නොඇලෙන බව.
2. නා.ප්‍ර. මඳ වෑයම; උදාසීනබව.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආශා නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආලය රහිත. (පි. 341)

Digital Pāḷi Dictionary