නිරාස
nirāsa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආශා නැති; පිහිට නැති; අනාථ; බලාපොරොත්තු රහිත.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. ආශා නැති.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආසා රහිත, තෘෂ්ණා රහිත. (පි. 341)
Digital Pāḷi Dictionary
- nirāsa adj desire-less; free from hope; without expectation [nir + ā + √is + ā + a nirāsā + a]