නිරස

nirasa

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. රසයෙන් තොර; රස සුන්; අමිහිරි.
2. වි. දියර ගතිය නැති; යුෂ රහිත.
1. නා.ප්‍ර. රසයක් නැතිකම; නීරසබව.
2. නා.ප්‍ර. වියළි දෙය.

Digital Pāḷi Dictionary