නිරාහාර

nirāhāra

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ආහාරයෙන් තොර; කෑම නැති ව සිටින; කෑමෙන් වැළකුණු.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ආහාර නැති; කෑම නො ගත්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ආහාර රහිත. (පි. 341)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

starved

Digital Pāḷi Dictionary