සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 2255
නිරායාස
Soc. spontaneous
නිරායාසය
Soc. spontaneity
නිරායාසව මුත්ර පහවීම
n. enuresis
නිරායුධ
a. unarmed
නිරායුධ කරණය
n. disarmament
නිරායුධ කරනවා
vt. disarm
නිරායුධකරණය
Soc. disarmament
නිරායෝජනය
1. Eco. disinvestment
2. divestment
නිරාලම්බ
a. supportless
නිරාලම්බව
adv. adrift
නිරාලෝක
නිරාවර
Bot. eseptate
නිරාවරණ
a. unconcealed
නිරාවරණමානය
1. Phy. exposure meter
2. Che. exposuremeter
නිරාවරණය
1. denudation
2. n. exposure
3. gassing
නිරාවරණය කරනවා
නිරාවරණය වීමෙන් හෝ සීතල නිසා හෝ සම ඉරි තැළෙනවා
නිරාවරිත උඩුකයින්
a. topless
නිරාවාර
Bot. aseptate