නිරායුධකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යුධ අවි තැනීම නවතා සටන් වැදීමේ ශක්තිය නැතිකර දැමීම; යුද්ධ සේනා සංවිධානය නතර කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. යුද අවි තැනීම නවතා සටන් වැදීමේ ශක්තිය නැති කර දැමීම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. disarmament