සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2256

නිරාහාරය

Med. starvation

නිරාහාරව සිටිනවා

vti. fast

නිරි

n. ratoon

නිරි කිරීම

Bot. ratoon

නිරි හටගැනීම

ratoon

නිරික්සුම් කුලුන

watch-tower

නිරිච්ඡානුග

non-voluntary

නිරිත

a. south-west

නිරිත පිළිබඳ

1. south-westerly
2. south-western

නිරිතෙන් හමන සුළඟ

southwester

නිරිඳා

n. king

නිරිය

Bot. ratoon

නිරිවීම

ratooning

නිරීක්ෂක

n. observer

නිරීක්ෂකයා

Soc. observer

නිරීක්ෂකයෙක් අමුත්තෙක් වශයෙන් සහභාගි වනවා

1. n. sit-in
2. n. sit in

නිරීක්ෂණය

1. Sta. maverick
2. n. observation
3. n. regard
4. n. review
5. n. scrutiny

නිරීක්ෂණය කරනවා

1. vt. behold
2. observe
3. vt. view

නිරීක්ෂණය කළ හැකි බව

observability

නිරීක්ෂණය නොකළ

a. unobserved

නිරීක්ෂණයට හසු නොවූ

a. unobserved

නිරීක්ෂණවාදය

Soc. observationalism

නිරීක්ෂණාගාරය

Soc. observatory

නිරීක්ෂය

n. gaze