නිරාලම්බ

nirālamba

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. නොඑල්බෙන; තම බලයෙහි පිහිටි; නිදහස්.
2. වි. හිස්; එල්බීමට කිසිවක් නැති; ප්‍රතිෂ්ඨා විරහිත; පිහිටක් නැති.
3. වි. අරමුණක් නැති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. නොඑල්බෙන; නිදහස්/ පිහිටක් නැති (පා. සං. නිරාලම්බ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. supportless

Digital Pāḷi Dictionary