නිරාවරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. අනාවරණය; එළිදරව් කිරීම; ප්රකාශයට පත්වීම; හෙළිවීම.
2. නා. ආලෝකය වැටෙන්නට සැලැස්වීම; අවධානයට යොමු කිරීම (=exposure).
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අනාවරණය; එළිදරව් කිරීම (සං. නිරාවරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. denudation
2. n. exposure
3. gassing