නිරාවේණික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. පාරම්පරික නොවන; පරම්පරාවෙන් උරුම නොවන; පරවේණියක් ලෙස නොලැබෙන (=non-inheritable).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

non-inheritable