සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2254

නිරාකෘතික

non-formal

නිරාචාරවත්

Soc. amoral

නිරාචාරවාදය

Soc. amoralism

නිරාචාරී

Log. amoral

නිරාත්මය

non-ego

නිරාපතිත

organic

නිරාපද

Ele. safety

නිරාපද අතුර

safety-gap

නිරාපද කපාටය

Mat. safety valve

නිරාපද පහන

Civ. safety lamp

නිරාපද පීල්ල

Civ. safety rail

නිරාපද ලාම්පුව

Che. safety lamp

නිරාපද වෑල්වය

Art. safety valve

නිරාපද විලායකය

Phy. safety fuse

නිරාපද වීදුරු

Che. safety glass

නිරාපද වීදුරුව

Art. safety glass

නිරාපද සාධකය

1. Civ. factor of safety
2. Civ. margin of safety
3. Phy. safety factor

නිරාපද සේව නූල

Civ. safety fuse

නිරාපදා කපාටය

safety-valve

නිරාපදා පහන

safety-lamp

නිරාපදාව

Sta. safety

නිරාපදු නැවතුම්

failsafe

නිරාමිෂ

a. dispassionate

නිරායාශයෙන්

1. adv. involuntarily
2. adv. simply