නිරාමිෂ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. ආමිෂයෙන් තොර; කාම නිශ්‍රිත නොවූ; උතුම්; කෙලෙසුන්ගෙන් වෙන් වූ.
2. වි. මස් මාළු කෑමෙන් තොර; මාංසාහාරයෙන් වැළකුණු.
3. වි. ආහාර ගැනීමෙන් තොර.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙලෙසුන්ගෙන් වෙන් වූ; උතුම් (පා. නිරාමිස සං. නිරාමිෂ)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

a. dispassionate