නිරාමය
nirāmaya
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. නිරෝගිබව; ලෙඩින් මිදීම; සුවපහසුව.
වි. කෙලෙස්වලින් වෙන් වූ; පස්කම් සැපතට යොමු නොවන.
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. නිරෝගී වූ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නිරෝගී, ආමරහිත. (පි. 341)
Digital Pāḷi Dictionary
- nirāmaya adj