සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 2253

නිර්විසාර්ය

indiffusible

නිර්වෘන්ත

Bot. sessile

නිර්වේතනික

Law. honorary

නිර්වේදක

adj. analgesic

නිර්වේදනය

analgesia

නිර්වේදනාව

analgesia

නිර්වේදනික

1. Med.adj. analgesic
2. adj. analgic

නිර්වේදනිකය

n. analgesic

නිර්වේදය

n. melancholy

නිර්වේදුනා මරණය

euthanasia

නිර්සංවේදිතාව

Psy. acmaesthesia

නිර්සංහතිකරණය

demassification

නිර්සන්නාහ

Bot. unarmed

නිර්සානිලයා

Med. anaerobe

නිර්හනුක

1. agnatha
2. agnathostomatous
3. agnathous

නිර්හේතු විද්‍යාව

dysteleology

නිර්ෆ්ලෝරයිඩකරණය

defluoridation

නිරාකරණය

1. n. confutation
2. n. rebuttal
3. Eco. settlement
4. n. solution

නිරාකරණය කරනවා

vi. tackle

නිරාකාර

a. formless

නිරාකුල

a. self-collected

නිරාකූල

a. simple

නිරාකූල කිරීම

streamline

නිරාකූලනය

streamlining