නිරාකරණය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. විසඳීම; බේරීම; අවුල් හැරීම; සමථය.
2. නා. දුරු කිරීම; වැළැක්වීම; තෙරපීම; නිවාරණය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. විසඳීම; සමථය (පා. සං. නිරාකරණ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. confutation
2. n. rebuttal
3. Eco. settlement
4. n. solution