නිරායුධ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. ආයුධ රහිත; යුද අවි නැති; සටනට නොසැරසුණු.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
වි. ආයුධ රහිත; යුද අවි නැති (සං. නිරායුධ)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
a. unarmed