නිරාකරොති

nirākaroti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(නි+ආ+කර+ඔ) ඉවත් කෙරේ; දොෂාරෝපණාදියකට උත්තර දී නිදොස් කෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. කර, කරණෙ කිරීමෙහි, නි+කර+ති) දුරුකරයි. (පි. 340)

Digital Pāḷi Dictionary