නිරබ්බුද
nirabbuda
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. අවුල් විපත් නැති; නරකයක නමක්.
න. අති විශාල ගණනක්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අර්බුද රහිත, අර්බුද සියක් ලක්ෂය, අබ්බුද බලනු. (පි. 340)
Digital Pāḷi Dictionary
- nirabbuda 1 card 10⁶³
- nirabbuda 2 adj without trouble; undisturbed; (comm) without thieves [nir + abbuda]
- nirabbuda 3 masc (comm) part of the Avīci hell where one must stay a nirabbuda-count in duration [nir + abbuda]