නිරාමිස

nirāmisa

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. කෙලෙසුන්ගෙන් වෙන් වූ; උතුම් (පා. නිරාමිස සං. නිරාමිෂ)

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. කාමාශාවන් පිළිබඳ නොවූ; මස් නැති.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. ආමිස රහිත.
පු. ආමිස රහිත. (පි. 341)

Digital Pāḷi Dictionary