නිරාසව
nirāsava
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරාශ්රවයන් කෙරෙන් දුරු වූ; ආශාව රහිත; නිකෙලෙස්.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. ආශ්රව රහිත. (පි. 341)
nirāsava
වි. කාම, භව, දිට්ඨි, අවිජ්ජා යන චතුරාශ්රවයන් කෙරෙන් දුරු වූ; ආශාව රහිත; නිකෙලෙස්.
පු. ආශ්රව රහිත. (පි. 341)