සර්පිලයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ඉස්කුරුප්පුවක පොට ආකාරයෙන් ආවර්තී ව එකට පසු එක නොහොත් එක මත එක පවතින දඟරය ; දඟර වැටුණු දුන්න.සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය1. Art. helix2. n. spiralසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1737 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 4491 ← සර්පිලනය සර්පිලාකාර →