සර්පිලාකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මණ්ඩලාකාර ; දඟර වැටුණු ; රවුමට කැරකුණු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. ඉස්කුරුප්පුවක පොට මෙන් දඟර වැටුණු; මණ්ඩලාකාර වූ