හේලිස්ථාපය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. හිරු පිළිබඳව හැදෑරීමට හෝ සංඥා දීමට හෝ සූර්යාලෝක කදම්බයක් නොවෙනස් වන දිශාවකට පරාවර්තනය කරන්නා වූ ආකාශ උපකරණය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Sur. heliostat