උස
usa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. කිසියම් මට්ටමක සිට ඉහළට පිහිටි දුර ප්රමාණය.
2. (පාරිභා.) නා. උන්නතාංශය (=altitude).
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
√ ග. දාහෙ, දැවීමෙහි, උණ්හාපෙති, දවයි, උණුසුම් කරයි. (පි. 207)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. altitude
2. Sur. elevation
3. n. height
4. a. high
5. a. lanky
6. prefix. peri
7. a. tall
8. n. tallness
Digital Pāḷi Dictionary
- usa masc early morning; daybreak; first light