සග
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. පරිච්ඡේදය ; කාණ්ඩය ; සර්ගය.
2. දෙව්ලොව ; ස්වර්ගය.
3. සංඝයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
1. නා.ප්ර. සඞ්ඝයා (පා. සංඝ) 2. දෙව්ලොව (පා. සග්ග සං. ස්වර්ග) 3. පරිච්ඡේදය; සර්ගය (පා. සග්ග සං. සර්ග) 4. යහළුවා වි. තරුණ; බාල
1. නා.ප්ර. පරිච්ඡේදය ; කාණ්ඩය ; සර්ගය.
2. දෙව්ලොව ; ස්වර්ගය.
3. සංඝයා.
1. නා.ප්ර. සඞ්ඝයා (පා. සංඝ) 2. දෙව්ලොව (පා. සග්ග සං. ස්වර්ග) 3. පරිච්ඡේදය; සර්ගය (පා. සග්ග සං. සර්ග) 4. යහළුවා වි. තරුණ; බාල