තාපනය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අධික උෂ්ණයෙන් රත් කිරීම; ගිනියම් කිරීම.
2. නා. ශෝකය; කනගාටුව; සිත් තැවුල; චිත්ත පීඩාව.
3. නා. කෙලෙසුන් මැඩ පැවැත්වීම/මර්දනය කිරීම.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. අධික උෂ්ණයෙන් රත් කිරීම/ කනගාටුව; සිත් තැවුල/ කෙලෙස් මර්දනය (පා. සං. තාපන)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. distress
2. n. heating
3. n. sorrow
4. Aes. warm-up
5. Aes. warm up